680
Negotiable
Description
ඔබ කරදහයියා යොදාගත යුත්තේ ඇයි?
ඔබගේ ගෙවත්තේ හෝ වගාවන් තුල ජීවානුහරණය නොකල මාධ්‍ය තුළ පැල සිටුවීමෙන් , එහි කාලයත් සමග ඇතිවන බැක්ටීරියා වර්ධනය නිසාවෙන ශාකයේ හොදම කාලය තුළ සම්පුර්ණ වගාවක්ම වීනාශ වීමේ අවධානම 90% වේ. දීලීර නාශකයක් යෙදීමද මෙයට සිදුකල හැකි අතර (කැප්ටාන්..) නමුත් මෙය පැතිරුනු කල එය පාලනය ඉතා අපහසුය >
# සිටු මැරිම
මෙයින් ප්‍රධාන වන අතර මෙම රෝග නිසා ඔබගේ වගාවේ සරුසාර බවද, විනාශ වේ.
ඔබ වගාව ආරම්භයට පෙර "කරදහයියා" යොදා ගැනීමෙන් ඔබට මෙම රෝග වලින් ඔබගේ වගා ආරක්ෂාව 95% වන අතර ,
එමගින් ඔබට මෙම වාසිද අත් වෙයි.
1 . ශාකයේ වර්ධනය වැඩි වීම.
2. ශාකයට සිලිකන් පෝෂණය ලැබිම.
3. දිලීර පාලනය .
4. බැක්ටීරියා පාලනය .
5. පසේ ලවණතාව එකසේ තිබීම.
6. පස් මාධ්‍ය සවිවර බව .
7 . නීරෝගී වීම.
8.ශාකය ශක්තිමත් බව.
9 . ජලය රැදීම.
10 . ඉතාමත් හොද අස්වැන්න ලැබිම.