Location Categories Filter
Download our Mobile App iOS Android
Karadahaiyaa pohora
Posted on 3/6/2024 10:49:57 PM, GAMPAHA, WATTALA
690 Negotiable
Description

කරදහයියා පොහොර මෙවැනී ගුණාත්මක අස්වැන්නක් ලබාගැනිමට ... කරදහයියා පොහොර යොදා වෙනස අත්දකින්න .රුපියල් 95 කින් , ඔබේ අසලම ඇති දුම්රියපොළ වෙතට. ... දැන්ම කතාකරන්න . 50 පොහොර බැගයම = රුපියල් 650 යි. ආයුබොවන් , danu product ආයතනයේ පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු . වසර ගණනක් ගුණාත්මක පොහොර නිශ්පාදන සැපයුම්කරුවන් වූ අප විසින් ඔබට කරදහයියා පොහොර තව දුරටත් සැපයිමට සුදානම් .♻️🌾🌾 ✔️කරදහයියා පොහොර වැදගත් වන්නේ ඇයි? # වෙළෙඳපොල තුල පවා සිලිකන් පොහොර ලබාදිමට වෙනත් ආදේශක නොමැති වීම. # ශාකයේ දීලීර , බැක්ටීරියා රෝග මර්ධනය . # ශාකය ශක්තිමත් වීම / දැඩි වීම ( එම නිසා රෝග අවම විම.) # පසේ ලවණතාව පාලනය / පස සාරවත් වීම. #පසේ සාරවත් බව වැඩිවිම නිසා එමගින් ජලය පාලනය වී මුල්කුණු වීම , ආදී රෝග මර්ධනය . # කරදහයියා වල ක්‍රියාකාරී කාබන් මගින් පසේ ඇති පොෂක අයණා කාරයට උරාගෙන ශාකයට වරින් වර ලබාදීම. 🔥 මෙවැනි විශ්මිත වාසී ලබාදෙන කරදහයියා පොහොර ඔබත් යොදා මෙම වාසි අත්කර ගන්න. Contact us - ♻️danu product (facebook page) ♻ www.danuproduct srilanka .com ♻️ Instagram ( danu product ) ♻️ප්‍රමාණයන් පිළිබඳ විස්තර අප ලග ඇතී පොහොර බැගයක ලීටර් 60 ඇතුළත් වේ. කරදහයියා පොහොර ලිටර් වලින් මනිනුයේ කොහුබත් වගේම වෙලන ලද කරදහයියා පොහොරත් සැහැල්ලු පොහොර නිසාවෙන් විශාල පරිමාණ යක වුවද , බර එතරම් නොසිටිම නිසයි. 50 බැගයක ලිටර් 60 ඇත.( 50 බැගයෙන් full එකක්) තිබෙන අතර එහි 18kg තිබේ. නමුත් කරදහයියා 18kgයනු ඉතා විශාල පරිමාවකි. ( එක බැගයකින් 16×16 පොට් 35 යෙදිය හැක.එයින් එහි පරිමාණය පිළිබඳ ඔබට සිතාගත හැක. (මෙය ඕනෑම වගාවකට සුදුසු වේ.) ඩිල්වරි ✔️ ඔබගේ ලගම දුම්රියපොළ වෙත රුපියල් 95 ඩිල්වරි එකකින්. Please call or whatsapp

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Danuka
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads