14,600,000
Negotiable
Furnished type
Not Furnished
House Size (sqft)
1280 sqft
Description
House for Sale - Padukka
~~~~~~~~~~~~~~~~~
🏡✔️ පාදුක්ක නගරයට දුර 1.6km යි.
🏡✔️ ප්‍රධාන පාරට දුර 850m යි.
🏡✔️ නව නිවසකි.
🏡✔️ නිවස සහ ඉඩම ප්‍රාදේශීය සභාවේ අනුමැතිය සහිතයි.
🏡✔️ පාදුක්ක ජාතික පාසල, රෝහල, පොලීසිය සහ සියලුම බැංකු සදහා දුර 1.6km යි.
🏡✔️ සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම් ගසා ඇත.
🏡✔️ බ්‍රෝකර්වරු අනවශ්‍යයි.