25,000
per month
Negotiable
House Size (sqft)
800 sqft
Address
Watareka, Meegoda
Description
House for Rent - Meegoda Watareka
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🏡✔️ නිදන කාමර 02, සාලය, මුළුතැන්ගෙය සහ නාන කාමරය සහිත උඩුමහල් නිවසක් බදු දීමට ඇත.
🏡✔️ වටරැක දුම්රිය ස්ථානයට ආසන්නව පිහිටා ඇත.
🏡✔️ 125 ඉංගිරිය පිටකොටුව ප්‍රධාන පාරට පෙනෙන දුරින්
🏡✔️ මාස 03 ක අත්තිවාරම් මුදල් අවශ්‍යයි.
🏡✔️ සාමාජික සංඛ්‍යාව 2 - 3ක් පමණි.