Location Categories Filter
Download our Mobile App iOS Android
Lands For Sale In DODANGODA
Posted on 7/8/2024 10:21:51 PM, KALUTARA, DODANGODA
3,800,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
10 Perches
Address
Dodangoda
Description

# ඉඩමේ ප්‍රමාණය - පර්චස් 10යි. # ඉඩමම ලක්ෂ 38යි. මිල ගනණ් සාකච්ඡා කල හැක. # Home Lands සමාගමේ අති සාර්ථක ව්‍යාපෘතියක් වුනු හියිවේ කොරිඩෝ හි ඉඩමකි. # ඉතාමත් පහසුවෙන් බැංකු ලෝන් ලබාගත හැකි නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පුව. # ස්ථානය - කලුතර දොඩංගොඩ හයිවේ එන්ට්‍රන්ස් එකට ඇවිදින දුරින්..700m. # හයිවේ එක හරහා කහතුඩුවට, පිලියන්දලට, කොට්ටාවට, කොළඹට, අතුරුගිරියට, කඩුවෙලට, කඩවතට සහ අනිත් පසෙන් ගාල්ලට, මාතරට සහ ඉන් එහාටත් ඉතාමත් ඉක්මණින් ගමන් කිරීමේ හැකියාවද පවතී. # විදුලිය, නල ජලය, කාපට් මාර්ග, කොන්ක්‍රීට් කණු පද්ධතිය, වාහන නැවැත්වීම සඳහා අමතර ඉඩ පහසුකම්, ළමයින්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් වැනි සියලුම පහසුකම් වලින් සමන්විතයි. # ඉතාමත් නිස්කලංක පරිසරයක් සහ ඉතාමත් දර්ශනීය කඳු පන්තියකින් වටවෙලා තියන මනස්කාන්ත පරිසරයක්. නිදහස් ජීවත් වෙන්න කැමති ඕනෙම කෙනෙකුට සුදුසුම පරිසරයක්. # පදිංචියට, ආයෝජනයට දෙකටම සුදුසුය. මෙම ව්‍යාපෘතිය තුළ සෑහෙන නිවාස ප්‍රමාණයක් ඉදි වෙන බැවින් ඉතාමත් පහසුවෙන් සාර්ථක ව්‍යාපාරයක් උනත් ඇරඹීමේ හැකියාවක් ඇත. # දැනට මෙහි පවතින සාමාන්‍ය මිල ගණන් වන්නේ, පර්චස් එකක් ලක්ෂ 550,000/- ක් පමණ. නමුත් ඊටත් වඩා අඩු ඉතාමත් සාධාරණ මිලක් යටතේ විකිණීමට ඇත. # එකවර මුදල් ගෙවීමට නොහැකිනම් බැංකු ලෝන් මගින්ද කිසිදු ප්‍රශ්නයකින් තොරව මිලදී ගත හැකිය.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Dream Home Land
Member
Member Since June 2024
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads