Location Categories Filter
Download our Mobile App iOS Android
Houses For Sale In ATHURUGIRIYA
Posted on 7/8/2024 6:28:27 PM, COLOMBO, ATHURUGIRIYA
12,500,000
Bathrooms
1
Beds
3
Furnished type
Fully furnished
Parking space
Available
Land Size
6 Perches
House Size (sqft)
1100 sqft
Address
Athurugiriya town
Description

🔴 Quick Sale ➡️ 🟧 අතුරුගිරිය නගරාසන්නයේ, "ප්‍රයිම් සිටි" නිවාස යෝජනා ක්‍රමයේ අංගසම්පූර්ණව ඉදිකල තනි මහල් නිවස / Fully Completed Single Storey House "Prime City" in Athurugiriya City Limit Area ---------------------------------------------------------------------------------- භූමි ප්‍රමාණය : පර්චස් 06.00 යි ස්ථානය : අතුරුගිරිය - "ප්‍රයිම් සිටි" (Prime City) 🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable) රු. ලක්ෂ 125.00 < | > Rs. 125.00 Lks රු. මිලියන 12.50 < | > Rs. 12.50 Million අතුරුගිරිය, කඩුවෙල, මාලබේ, කොට්ටාව, ගොඩගම, හෝමාගම සහ කොට්ටාව යන ප්‍රධාන නගරයන් ට මායිම්ව, සියලු පහසුකම් සපිරුනු, මීට ඉහත කලෙක දී වෙන්දේසි කරන ලද වැදගත් නිවාස යෝජනා ක්‍රමයක් සහිත වටපිටාවක පිහිටි මෙම අංගසම්පූර්ණ තනි මහල් නිවස මිලදී ගැනීම සදහා අමතන්න. 🔳 මූලික අංගෝපාංග -------------------------------------- ✅ නිදන කාමර 3 ✅ ජල උණුසුමකරණ පද්ධති සහිත ගෘහස්ථ නාන කාමරය / 01 Heating Hot Water Barth Room) ✅ පිටත ස්තාපිත සේවක වැසිකිළිය ✅ ප්‍රධාන සාලය ඇතුලු මුලුතැන්ගෙය ✅ කුස්සිය සහ අනර්ඝ පැන්ට්‍රි කට්ටලය ✅ පූර්ණ ටයිල් ඇතුරුම සහ බාල්ක මත, අංගසම්පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සීලිම ✅ වැරෙන්ඩා ස්තෝප්පුව ✅ වාහන නැවතුම් අවකාශය ✅ ආරක්ෂිත වට තාප්පය සහ පැති ගේට්ටුව ✅ නියමිත වාස්තු විද්‍යානුකූල ක්‍රම වේදයන්ට අනූකූලව ඉදිකල නිවසකි ✅ වැඩි ජල ධාරිතාවක් සහිත 500 L ජල ටැංකිය ✅ උසස් නේවාසික වටපිටාව ✅ නල ජල පහසුකම් ✅ පුලුල් මාර්ගය ප්‍රවේගය 🔳 වෙනත් තොරතුරු ------------------------------------- 🔷 නිරවුල් පිරිසිදු ඔප්පු 🔷 බැංකු ණය පහසුකම් 🔷 අනුකූලතා සහතිකය (COC Available) 🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි 🔷 අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම 🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව 🔳 ගමනාන්ත සීමාවන් ---------------------------------------- 🔺 කඩුවෙල - හෝමාගම (697) ප්‍රධාන බස් මාර්ගයට 900 m 🔺 මිලේනියම් සිටි සංකීර්ණයට 1. 2 Km 🔺 අතුරුගිරිය නගරයට 2.5 Km (190/ 170 /138 - කොළඹ බස් ධාවන මාර්ග) 🔺 අතුරුගිරිය අධිවේගී පිවිසුමට 3.5 Km 🔺 කඩුවෙල නගරයට 6.5 Km ® ☎ Mobile : 075 992 5009 : 077 162 6885

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Dream Home Land
Member
Member Since June 2024
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads