Location Categories Filter
Download our Mobile App iOS Android
Room For Rent In BANDARAGAMA
Posted on 3/10/2024 10:40:34 AM, KALUTARA, BANDARAGAMA
6,000 per month  
Size
50 sqft
Address
No203,galkade junction ,Bandaragama
Description

* බණ්ඩාරගම කැස්බෑව පාරේ ගල් කඩේ හන්දියේ පිහිටා තිබේ..(ප්‍රධාන මාර්ගයට මුහුණලා) * දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවට 4.5km* බණ්ඩාරගම හන්දියට 3.5km * ගැහැණු ළමුන් සඳහා පමණි. * පෞද්ගලික පිවිසුම්. * Cctv කැමරා පද්ධතියකින් ද ආවරණය කර ඇත.* පිටතින් තප්ප දමා ගේට්ටු දමා ඇත. * ආහාරපාන සකසා ගැනීමේ හැකියාව. * # එක් අයෙක් සඳහා තනිව භාවිතා කළ හැකි කාමරය 6000-(ජලය විදුලිය සහිතව) *# එක් අයෙක් සඳහා තනිව භාවිතා කළ හැකි ටයිල් කරන ලද කාමරය 6500/-(ජලය විදුලිය සහිතව) *# එක් අයෙක් සඳහා තනිව භාවිතා කළ හැකි කාමරය සහ bathroom එක 10000/- (ජලය විදුලිය සහිතව) වැඩි විස්තර සඳහා විමසන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Chathura
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads