Location Categories Filter
Download our Mobile App iOS Android
Rooms For Rent In KANDY
Posted on 6/1/2023 9:53:32 AM, KANDY, KANDY
20,000 per month   Negotiable
Description

කාමර 08ක් පිහිටා ඇත නුවර මහ රෝහලට,නුවර දුම්රිය ස්ථානයට හා බස් නැවතුම්පොළට ඉතා කෙටි දුරකින් පිහිටා ඇති මෙම ඇනෙක්ස් සහ කාමර ඉතා ඉක්මනින් කුලියට ලබා දීමට තිබේ.මහනුවර උසස් බාලිකා විද්‍යාලය,මහනුවර විහාරමහදේවි බාලිකා විද්‍යාලය,මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය සහ මහනුවර කොන්වන්ට් බාලිකා විද්‍යාලයට විනාඩි කිහිපයක් ඇතුළත ළඟාවිය හැකිය.තවද මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ට කිලෝමීටර් එකහමාරක දුරින්මෙය පිහිටා ඇත කුලිය කතා කරගත හැකිය. ඔබට අවශ්‍ය නම් මෙම අංකයට අමතන්න විලියම් ගොපල්ලව මාවත,මහනුවර

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Vidura
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads