Location Categories Filter
Download our Mobile App iOS Android
විජලිත කටු අනෝදා / Dehydrated Soursop Pieces for curry
Posted on 12/3/2023 11:06:05 AM, RATNAPURA, KURUWITA
400
Type
Canned, Dry & Packaged Foods
Description

කටු_අනෝදා / Soursop Fruit Dehydrated fruit pieces for curry * පූර්ව ප්‍රතිකාර කරන ලද පලතුරු කැබලි 90% ක් යන්ත්‍ර මගින්ද 10% ක් සූර්යාලෝකයෙන්ද වියලා ගනු ලැබීමෙන් පසු 100%ක් රසායනික ද්‍රව්‍යයන්ගෙන් සහ කල් තබාගැනීමේ ද්‍රව්‍යයන්ගෙන් තොරව සෞඛ්‍යය ආරක්ෂිතව ඇසුරුම් කර ඇත. * කාර්ය බහුල ඔබගේ පහසුව සඳහාම නිෂ්පාදිතය * මෙය රසය,සුවඳ සහ ගුණය ඒ ආකාරයෙන්ම රැකගත් අගය එකතුකල නිෂ්පාදනයකි * Up to 90% machine-dried and up to 10% sun-dried fermented fruit pieces * 100% free from chemicals and preservatives * Produced for your busy convenience * The taste, aroma and quality are preserved in the same way * This is a value added product.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




SF Products Store
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads