Location Categories Filter
Download our Mobile App iOS Android
Pure Bee Honey
Posted on 10/23/2023 8:32:12 AM, COLOMBO, MEEGODA
2,500 Negotiable
Type
Beverages
Description

100% pure local honey from Senagro Bee Apiary with no other ingredients mixed in. We are experienced professional beekeepers and collect only from our own honey farms all over the island. We guarantee 100% quality. The best at a fair price! One bottle(750ml) =Rs. 2,500/= It is more suitable for Ayurveda medicines for everyday food and beauty. Bulk orders accepted! Delivered all over the island by courier facilities! No.6 / 1, Galabadihena, Wataraka Meegoda. Call the phone numbers for more details. Type "SENAGRO BEE APIARY" and visit our YouTube channel. වෙනත් කිසිදු ද්‍රව්‍යයක් කලවම් නොකළ 100% සුපිරිසිදු පිරිසිඳු දේශීය මී පැණි සෙනැග්‍රෝ බිඟු ගොවිපල(SENAGRO BEE APIARY) වෙතින්.පළපුරුදු වෘත්තීය මී මැසි පාලකයන් වන අප විසින් දිවයින පුරා පිහිටි අපට අයත් බිඟු ගොවිපලවලින් පමණක් එක් රැස් කෙරේ. ගුණාත්මකභාවය පිළිබඳව 100% අපි සහතික වන්නෙමු. හොඳම දේ සාධාරණ මිලකට! බෝතලයක්(750ml)=Rs. 2,500/= එදිනෙදා ආහාරයට,රූපලාවන්‍ය කටයුතු සඳහා ආයුර්වේද බෙහෙත් සදහා වඩාත් යෝග්‍ය වේ. තොග ඇනවුම් භාර ගැනේ! කුරියර් පහසුකම් මඟින් දිවයින පුරා බෙදා හැරේ! නො.6/1,ගාලබැඳිහේන,වටරැක මීගොඩ. වැඩි විස්තර සඳහා දුරකථන අංක අමතන්න. "SENAGRO BEE APIARY" ලෙස type කර අපගේ YouTube නාලිකාව වෙත පිවිසෙන්න.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Senagro Bee Apiary
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads