ගම්පහ මරුදගහමුල්ල බස් පාරට කිට්ටුවෙන් ඉඩමක්
Posted on
5/19/2023 9:12:00 AM, GAMPAHA, UDUGAMPOLA
165,000
per perch
Negotiable
Description
ඔබේම ඉඩමක සිහිනය සැබෑ කරගන්න ඔබත් කැමතිද?
උඩුගම්පොලින්,
ගම්පහ මරුදගහමුල්ල බස් පාරට කිට්ටුවෙන්,
උඩුගම්පොල නයිවල පාරට කිලෝමීටර් 2.5ක් දුරින්,
බිම්කොටසක් මිලදී ගන්න ඔබත් අදම අමතන්න.