120,000
per perch
Negotiable
Description
ගාලු පාරට නුදුරින් මහ ඉඳුරුව බිම් කොටස් #5000 ක් දමා ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න
✅ සුන්දර වෙල්යායකට මුහුණලා
✅ පර්චස් එකක් 120000 සිට
✅ නල ජලය විදුලිය සමග අඩි 30 පුලුල් මාර්ග පද්ධතිය
✅ බස් පාරට මීටර් 50
✅ 5000 ගෙවා ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න
✅ පොලියක් නැතුව අවුරුදු 2 දක්වා ගෙවීම් ක්‍රම
✅ දැන්ම අමතන්න 📞