Location Categories Filter
Download our Mobile App iOS Android
නිවස විකිණීමට In මාකොළ
Posted on 5/18/2023 2:04:07 PM, GAMPAHA, MAKOLA
17,000,000 Negotiable
Bathrooms
4
Beds
4
Furnished type
Not Furnished
Parking space
Available
Land Size
10 Perches
Description

කිරිබත්ගොඩ නගරයට (3.5 km), කැලණිය නගරයට (5.7km), තෙල් සංස්ථාවට (2.5km) ආසන්නව පිහිටා තිබෙන අතර බියගම වෙළඳ කලාපයට කෙටි වේලාවකින් ලඟා විය හැක. මහා මාර්ගයේ සිට 250m පමණ ආසන්නව තෙකලා විදුලිය, ජලය සහිතව අංග සම්පූර්ණ නාන කාමර දෙකක් සහ මුළුතැන්ගෙවල් දෙකකින් සමන්විත වන අතර ඊට අමතරව නිවසට පිටතින්ද කුඩා මුළුතැන්ගෙයක් සහ නානකමරයක් පිහිටා ඇත. දෙවන මහළ බාහිර පාර්ශවයකට බදු දීමට හැකිවන පරිදි වුවද ඉදිකර ඇත(වෙන වෙනම විදුලි මීටර් සහ පිටතින් ඉහල මහළට ලඟා විය හැකි පඩිපෙලක් ද සහිතයි).පන්සල්, සුපිරි වෙළදසල්, රජයේ පාසල් වෙත පහසුවෙන් ලඟා විය හැකි දුර ප්‍රමාණයන්ගේ පිහිටා ඇත(සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලය යාබදව පිහිටා ඇත). හොද සමාජ පරිසරයක් සහ ආරක්‍ෂිත වටපිටාවකින් යුක්තය.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




sanjaya bandara
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads