Location Categories Filter
Download our Mobile App iOS Android
Houses For Sale In HOMAGAMA
Posted on 7/24/2024 1:20:35 PM, COLOMBO, HOMAGAMA
12,500,000 Negotiable
Bathrooms
1
Beds
3
Furnished type
Not Furnished
Parking space
Available
Land Size
10 Perches
House Size (sqft)
1500 sqft
Description

House for Sale - Homagama ~~~~~~~~~~~~~~~~~~~~ 👉🏡 නිදන කාමර 03ක් සහිත අංගසම්පූර්ණ නව නිවස විකිණීමට. 👉🏡 නල ජලය සහිතයි. 👉🏡 සියලුම උලුවහු දොර ජනෙල් ඉතා උසස් තත්වයේ දැව වලින් නිමවා ඇත. 👉🏡 COC ඇතුළු සියලුම අනුමැතියන් සහිතයි. 👉🏡 වටරැක දුම්රිය ස්ථානයට දුර 5km යි. 👉🏡 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට දුර 6km යි. 👉🏡 පාදුක්ක නගරයට දුර 6km යි. 👉🏡 මොරගහහේන නගරයට දුර 5km යි. 👉🏡 හෝමාගම නගරයට දුර 10km යි. 👉🏡 NSBM හරිත සරසවියට දුර 5km යි. 👉🏡 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට දුර 5km යි. 👉🏡 මිල ගණන් සාකච්ඡා කරගත හැක. 👉🏡 වැඩි විස්තර සදහා අමතන්න.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Ad Zone දැන්වීම් මධ්‍යස්ථානය
Member
Member Since August 2022
Visit member's shop
Click to show phone number(s)
More ads