Lands For Sale In Near To KAHATHUDUWA
Posted on
5/16/2023 9:26:48 AM, COLOMBO, KAHATHUDUWA
875,000
per perch
Negotiable
Description
පොල්ගස්ඕවිට සහ කහතුඩුව නගර ආසන්නයෙන් හොඳම ඉඩමක් පොළී නැතුව ගෙවන්න ගන්න.
මුලික ගෙවීම - 40% / 30% (අවම)
ඉතිරිය මාස 12න් පොළී නැතුව ගෙවන්න
පර්චසය 870,000/- සිට ඉහලට
ඉඩම් කොටස් පර්චස් 10 සිට
නල ජලය සහ විදුලිය
සියලුම අනුමැතියන් සමගින්
අමතන්න.