165,000
per perch
Negotiable
Description
'දිනෙන් දින දේපළ මිල ඉහළ යන ගම්පහ නගරයෙන් ආයෝජනයට ඔබටත් කදිම අවස්ථාවක්'
*උඩුගම්පොල නයිවල පාරට කිලෝමීටර්2.5,
*වේයන්ගොඩට කිලෝමීටර්1/2,
*පර්චස් 12.5ක බිම්කොටසක් 165000ක මුදලකට,
*ලස්සන පරිසරයක හොදම ඉඩම ඔබේ කරගන්න අදම අමතන්න.