500,000
per perch
Negotiable
Description
අනාගත ආයෝජනය ගෙන සිතන ඔබට මෙන්න අනගි අවස්ථාවක් ...
ගාලූ පාරට මීටර් 300ක් දුරින්...
තෙකලා විදුලිය සහ නළජල පහසුකම් සහිත්ව...
අඩි 20 මාර්ග පද්දතිය සහිතව..
මනරම් පරිසරයක අගනා බිම් කොටස් කිහිපයක්...
ඔබත් අදම අමතා ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න...