120,000
per perch
Negotiable
Description
'පදින්චිය ආයෝජනය සහ අනාගත වටිනාකම සදහා හොදම බිම්කොටස් දිනෙන් දින වැඩිවෙමින් පවතී.'
මෙන්න ඔබට කදිම අවස්ථාවක්.'
ගාලුපාරට කිලෝමීටර් 2 1/2 දුරකින්,
අම්බලන්ගොඩ මිරිස්වත්ත බස්පාරට මීටර් 70ක දුරින් ,
විදුලි පහසුකම් සහිතව,
පර්චසය රු120000ක බිම්කොටසක්,
ඔබත් අදම අමතා වෙන්කරවාගන්න.