1,000,000
per perch
Negotiable
Description
කාලයට ගැළපෙන්න බැංකු තැන්පතු නැතුව ඉඩමකට ආයෝජනය කරන්න
දිනෙන් දින ඉහළ යන පිළියන්දල නගරයෙන්ම කටත් පහසු මිලකට සියලුම පහසුකම් සමග හිතවත්, වැදගත් අසල්වාසි පිරිසක් සිටන තැනකින් ඉඩම ගන්න
පිළියන්දල නගරයටම 3kmක දුරකින්
බස් පාරට විනාඩි කිහිපයකින් ළගා විය හැකි දුරකින් ඔබත් ඔබේ ඉඩ වෙන් කරගන්න
අදම අමතන්න