Location Categories Filter
Download our Mobile App iOS Android
Office Assistant for workshop in Aswedduma
Posted on 4/24/2024 9:52:13 AM, KURUNEGALA, KURUNEGALA
50,000 Negotiable
Description

අපගේ සේවා මධ්‍යස්ථානයේ පුරප්පාඩුවකි, නිවසේ සිට වැඩ කිරීමට නොහැක මූලික පරිගණක දැනුම, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි සියලු පහසුකම් සහිත ආයතනය සඳහාම වෙන්වූ නිවසක් පදනම් කරගත් වායුසමනය කළ වැඩ පරිසරය 2018 වසරේ සිට ලියාපදිංචි තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස පරිගණක විකිණීම, අලුත්වැඩියා කිරීම සහ සේවා සපයනු ලැබේ ස්කෑනර්, මුද්‍රණ යන්ත්‍ර, MS Word, MS Excel සහ වෙබ් බ්‍රව්සර් සමඟ වැඩ කිරීමට සිදුවේ මූලික office කටයුතු වලට අමතරව ඉංග්‍රීසි/සිංහල ටයිප් කිරීම, ඉන්වොයිස් සැකසීම/වර්ග කිරීම, විද්‍යුත් තැපෑල/භාණ්ඩ යැවීමට ඇත ඔබගේ නිදහස් කාලය තුළ වැඩ කිරීමට හැක සතියේ දිනවල පමණක් හෝ සඳුදා සිට සෙනසුරාදා දක්වා වැටුප දිනකට 2,000/- (සතියකට අවම පැය 40 ක් ආවරණය කළ යුතුය) No EPF/ETF, Sunday, poya & mercantile holidays වයස අවුරුදු 30 ට අඩු විවාහක හෝ අවිවාහක කාන්තාවන් පමණි කුරුණෑගල නගරය අවටින් නම් ගමනාගමනයට පහසුයි කුරුණෑගල නගරයේ සිට විනාඩි 15යි (4km). විල්ගොඩ, අලකොලදෙණිය බස් මාර්ගය වීනස් කඩය අසල Google Map Location https://goo.gl/maps/jXgrg5z2w26yzXTb8 වැඩි විස්තර සඳහා Ruwan Tech YouTube නාලිකාවේ හිමිකරු රුවන් ප්‍රසන්න මහතාව අමතන්න Call 0773620330 for more details Whatsapp your CV if interested රුවන්ටෙක් Computers, අස්වැද්දුම, කුරුණෑගල.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




RT Computers
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads