Location Categories Filter
Download our Mobile App iOS Android
පුහුණු / නුපුහුණු සේවකයින් අවශ්‍යයි
Posted on 4/2/2024 12:09:36 PM, COLOMBO, GOTHATUWA
50,000 Negotiable
Description

D & D Auto Parts වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින ආයතනය සදහා පහත සදහන් පුරප්පාඩු ඇත  පුහුණු / නුපුහුණු සේවකයින් අවශ්‍යයි සුදුසුකම් : • මෝටර් රථ පිළිබඳව දැනීම හා මෝටර් රථ උපාංග ගැලවීම හා සවිකිරීම පිළිබඳ දැනුමක් තිබීම. • වලංගු වාහන බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකී. • අවුරුදු 20-40 අතර වයස් සීමාවේ අය වඩාත් සුදුසු වේ. • නවාතැන් පහසුකම් ඇත.මූලික වැටුප රු.50,000/- සමග අතිකාල දීමනා (Over time) පැයකට රු.200/- බැගින් ලබා දේ. • ඉතා හොදින් රැකියාව පුහුණු වුවහොත් වැටුප වැඩි කෙරේ. • ග්‍රාම සේවක සහතිකය සහ පොලිස් සහතිකය අනිවාර්යයෙන්ම අවශ්‍යයි .  සැලකිය යුතුයි වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න (076-9001727)

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Imalka
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads