Location Categories Filter
Download our Mobile App iOS Android
කොන්ක්‍රීට් ප්‍රන්ට්‍රිය කපා පොලිෂ් කර දීම
Posted on 1/17/2024 10:49:00 PM, GAMPAHA, Kirillawala
500 Negotiable
Service Type
Flooring
Description

ඔබගේ පරණ හෝ අලුතෙන් දැමු කොන්ක්‍රීට් පොලව කපා සෝදා ගැනීම සහ කපා පොලිෂ් කර ගැනීම මේ මගින් කරගත හැක. මෙය වඩාත් සුදුසු වන්නේ ඔබගේ වරන්දාව, ගරාජය, ගේට්ටු කනු අසල ප්‍රදේශය, වාහන සර්විස් ස්ථාන, ගබඩාව යන තැන්වලටය. මෙය වැඩි දීප්තියක් අවශ්‍ය නැති තැන වලට ඉතාම සුදුසුය. කොන්ක්‍රීට් පොලව කපා පොලිෂ් කිරීම මගින් ලැබෙන වාසි:- * සාමාන්‍ය පොලව ඇතුරුමකට වඩා 75% ක් මුදල් ඉතිරිය. * අඩුම කාලයකින් කරගත හැකිවීම. * දෙපයට සිසිල් බවක් ගෙනදීම. * නැවත කපා පොලිෂ් කර ගැනීමේ හැකියාව. * ඉරිතැලීම්, ගැලවීම් සිදු නොවීම.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Etasha Quality Floors
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads