Location Categories Filter
Download our Mobile App iOS Android
Cement Floor Cut and Polish
Posted on 1/17/2024 10:43:42 PM, GAMPAHA, Kirillawala
70 Negotiable
Description

මේ දිනවල ඇති අධික වියදමත් සමග, ඔබගේ නිවාස ඉදිකිරීමේදී සහ අලුත්වැඩියා කිරීමේදී අඩු වියදමකින් කරගත හැකි පොලව සැකසුම වන්නේ සිමෙන්ති පොලව දැමීම සහ පරණ සිමෙන්ති පොලව කපා පොලිෂ් කිරීමයි. මෙය වෙනත් බිම්ඇතුරුම් වලට වඩා 50% -75% ක් අතර වාසි දායක වේ. සිමෙන්ති පොළව කපා පොලිෂ් කර ගැනීම මගින් ලැබෙන වාසි. * අඩුම වියදම. * අඩු කාලයකින් කරගත හැකිවීම. * මනා සිසිල් බවක් ගෙනදීම. * ස්වභාවික පෙනුමක් ගෙනදීම.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Etasha Quality Floors
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads