විජලිත කටු අනෝදා / Dehydrated Soursop Pieces for curry
Posted on
12/3/2023 11:06:05 AM, RATNAPURA, KURUWITA
400
Type
Canned, Dry & Packaged Foods
Description
කටු_අනෝදා / Soursop Fruit
Dehydrated fruit pieces for curry
* පූර්ව ප්‍රතිකාර කරන ලද පලතුරු කැබලි 90% ක් යන්ත්‍ර මගින්ද 10% ක් සූර්යාලෝකයෙන්ද වියලා ගනු ලැබීමෙන් පසු 100%ක් රසායනික ද්‍රව්‍යයන්ගෙන් සහ කල් තබාගැනීමේ ද්‍රව්‍යයන්ගෙන් තොරව සෞඛ්‍යය ආරක්ෂිතව ඇසුරුම් කර ඇත.
* කාර්ය බහුල ඔබගේ පහසුව සඳහාම නිෂ්පාදිතය
* මෙය රසය,සුවඳ සහ ගුණය ඒ ආකාරයෙන්ම රැකගත් අගය එකතුකල නිෂ්පාදනයකි
* Up to 90% machine-dried and up to 10% sun-dried fermented fruit pieces
* 100% free from chemicals and preservatives
* Produced for your busy convenience
* The taste, aroma and quality are preserved in the same way
* This is a value added product.