ප්‍රණීතව, ඉතා පිරිසිදුව, ගමේ ක්‍රමයට පිළියෙළ කරණ අප නිෂ්පාදනයන් වන කජු බැදුම, උම්බලකඩ බැදුම, රටකජු බැදුම, හාල්මැස්සන් බැදුම, කරවල බැදුම විදෙස් රට වලට රැගෙන යා හැකි පරිදි ඇසුරුම් කර ඇත