Houses For Rent In PANNIPITIYA ( Hokandara Rd ) with Furniture's
Posted on
8/26/2024 3:02:33 PM, COLOMBO, PANNIPITIYA
100,000
per month
Address
Hokandara Road, Pannipitiya
Description
පන්නිපිටිය හෝකන්දර පාරේ නවීන දෙමහල් නිවසක් කුලියට දීමට
නිදන කාමර 4 ( 4 Beds )
සාලය / Living Room
නාන කාමර 2 / Bathroom 2
සේවක කාමරය සහ නාන කාමරය / Servant Room & bath
නවීන ගෘහබාන්ඩ සමග / With Furniture's
රෝලර් ගේට්ටු / ගරාජය / Gurage with Roller Gate
අඩී 20 පාර / 20ft Access Road
නිස්කලංක ආරක්ෂාකාරී වටපිටාව / Safe calm surrounding
මාස 6 ක අත්තිකාරම් / 6 Month advance