4,400,000
Negotiable
Address
Jalthara Housing Scheme located in Colombo, Western, Sri Lanka
Description
• An apartment of Jalthara Government Housing Scheme (‘B’ Grade Block - 3rd floor )
• Around 700 sqft
• 02 bedrooms and 01 bathroom
• 02 small balconies
• Vehicle parking available
• 2 km to Low Level Road (Embulgama Junction)
• 7 km to High Level Road (Godagama)
• 09 km to Homagama
• 12 km to Kaduwela
• 4.4 million (44 lakhs) (Negotiable)
• Please call for seen on appointment, more information and Price (in weekends/ 7-9 pm on weekdays)
• GENUINE BUYERS ONLY
• NO BROKERS
• ජල්තර රජයේ නිවාස යෝජනා ක්‍රමයේ මහල් නිවාසයකි. (‘බී’ ශ්‍රේණිය - 3 වන මහල)
• වර්ග අඩි 700 ක් පමණ වේ.
• නිදන කාමර 02ක් සහ නානකාමර 01ක්
• කුඩා සඳළුතල 02ක්
• වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
• ලෝ ලෙවල් පාරට (ඇඹුල්ගම හන්දිය) කි.මී. 02
• හයිලෙවල් පාරට (ගොඩගම) කි.මී. 07
• හෝමාගමට කි.මී. 09යි
• කඩුවෙලට කි.මී. 12
• මිලියන 4.4 (ලක්ෂ 44) (සාකච්ඡා කළ හැකිය.)
• හමුවීම්, වැඩි විස්තර සහ මිල සඳහා කරුණාකර අමතන්න (සති අන්තවල/ සතියේ දිනවල ප.ව. 7-9 දක්වා)
• අව්‍යාජ ගැනුම්කරුවන් පමණි
• තැරැව්කරුවන් අවශ්‍ය නැත