Location Categories Filter
Download our Mobile App iOS Android
Type Setting Sinhala and English
Posted on 5/24/2024 11:09:59 AM, KURUNEGALA, KURUNEGALA
50 Negotiable
Service Type
Computing
Description

🔘ONLINE TYPE SETTING 💻 🔵SINHALA & ENGLISH ✔️ ⏹️ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලුම ටයිප් සෙටින් වැඩ සඳහා දැන්ම Whatsapp හරහා අප සමඟ සම්බන්ධ වන්න. ⏹️ කඩිනම් සේවාව මගින් පැහැදිලිව ඔබට අවශ්‍ය සේවාව ලබා ගත හැක. ⏹️ දිගටම අප සමඟ සම්බන්ධ වි ටයිප් සෙටින්  වැඩ ලබා දෙන්නේ නම් හා විශාල ලිපිගොනු සඳහා විශේෂ මිල අඩු කිරීම යටතේ ඔබට අපගේ සේවාව ලබා ගත හැකිය. 🔘ප්‍රශ්ණ පත්‍ර නිර්මාණය 🔵SINHALA & ENGLISH ✔️ ⏹️ රජයේ විභාග සඳහා ලැබෙන ප්‍රශ්ණ පත්‍ර ආකෘතියේ ආකාරයට ඔබගේ නම/ආයතනය  යොදා ප්‍රශ්ණ පත්‍ර (Model Papers ) නිර්මාණයන් සඳහා අපව අමතන්න. ⏹️ Teachers ලට subject එකට ගැලපෙන විදියට Presentation සාදා දෙනු ලැබේ. (සිංහල මාධ්‍යය / ඉංග්‍රීසි මාධ්‍යය) ⭕pdf හා word ෆයිල් දෙකම ඔබ හට ලබා දෙනු ලැබේ. ⭕A4 one side            👉 සිංහල මාධ්‍යය රු. 50.00            👉 ඉංග්‍රීසි මාධ්‍යය රු. 40.00

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Chandana Kumara
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads