Location Categories Filter
Download our Mobile App iOS Android
House For Sale In SELLA KATARAGAMA
Posted on 5/4/2024 11:45:56 AM, MONARAGALA, SELLA KATARAGAMA
18,000,000 Negotiable
Bathrooms
2
Beds
4
Parking space
Available
Land Size
40 Perches
Address
Sella Kataragama
Description

සෙල්ල කතරගම සෙල්ල කතරගම නගරයට විනාඩි 5ක දුරක් සහ කතරගම පූජා නගරයට විනාඩි 15 දුරක් ඇත. කාපට් මාර්ගයකි. විදුලිය, නළ ජලය සහ ස්ථාවර දුරකථන පහසුකම් පිහිටා ඇත. පහත මාලයේ විශාල විසිත්ත කාමරය, ඕපන් කෝට් යාඩ් 1, කෑම කාමරය, මුළුතැන් කාමරය, නිදන කාමර 2 සහ නාන කාමරය ඉහළ මාලයේ නිදන කාමර 2, ටීවී ලොබි 1, නාන කාමරය සහ විශාල බැල්කනි. විශාල ආලින්දයක් ද ඇත. පර්චස් 40කින් යුක්ත ඔප්පු සහිත ඉඩමකි. ගෙඩි හටගන්නා පොල්ගස් 15ක් ඇත. නිදන කාමර 04 නාන කාමර 02 විශාල විසිත්ත කාමරය ඕපන් කෝට් යාඩ් 1 කෑම කමරය මුළුතැන් කාමරය ටීවී ලොබිය විශාල ආලින්දය විදුලිය, නළ ජලය සහ ස්ථාවර දුරකථන පහසුකම් ඇත. ඔප්පු ඇත.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Nadeesha Lakmali
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads