Location Categories Filter
Download our Mobile App iOS Android
House For Sale In BADDEGAMA
Posted on 4/30/2024 3:55:26 PM, GALLE, BADDEGAMA
16,700,000 Negotiable
Bathrooms
2
Beds
5
Furnished type
Not Furnished
Parking space
Available
Land Size
10.5 Perches
House Size (sqft)
1300 sqft
Address
Idigaskatiya, baddegama
Description

වැඩි විස්තර සදහා දුරකතන ඇමතුමක් ලබා දෙන්න බද්දෙගම ගාල්ල ප්‍රදාන මාර්ගයේ ඉදිගස්කැටිය හන්දියේ සිට මීටර් 80 දුරින් මාර්ගය අසලම පිහිටා ඇත .st.anthony's ජාතික පාසලට මීටර් 800 , බද්දෙගම නගරයට 3.4km , අදිවේගී පිවිසුමට 6km,කරාපිටිය නගරයට 10km.නිරවුල් ඔප්පු ඇත (ෆිනෑන්ස් ඉඩමකි)ඉඩම 10.5 පර්ච්නිවසෙහි ප්‍රමාණය 38×28 feetකාමර 5 , බාත්රූම් 2, සාලය හා මුලුතැන්ගෙය,ලින් ජලය හා විදුලිය ලබාගෙන ඇත , උඩ ස්ලැබ් එක වෝට බේස් කරඇත,ගලි ටැංකිය තබා ඇත , (බද්දෙගම ගාල්ල ප්‍රදාන මාර්ගය ඉදිරියේදී පුලුල්කොට කොලබ සිට පැමිනෙන බස් රථ ගාල්ල දක්වා දාවනයට නියමිතව ඇත )

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




lasan niroshan
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads