Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In HINGURAKGODA
Posted on 4/26/2024 3:13:22 PM, POLONNARUWA, HINGURAKGODA
7,000,000 Negotiable
Land Type
Resedential
Land Size
21 Perches
Address
33/5 තුන්වන පටුමග පල්ලිය ඉදිරිපිට පාර හිඟුරක්ගොඩ.
Description

ඉඩමේ සිට සියලුම බැන්කු පහසුකම් සහ රක්ශන ආයතන , හිගුරක්ගොඩ දිසා රෝහලට , ප්‍රදාන මාර්ගයට , පොලීසියට , රජරට පාසලට , ආනන්ද බාලිකා ජාතික පාසලට , හිගුරක්ගොඩ ගුවන් හමුදා ගුවන්තොටුපලට , බෞද්ධ මද්‍යස්තාන , තැපැල් / උප තැපැල් කාර්‍යාල , පල්ලියට , උසස් අද්‍යාපන ආයතන , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය , උසාවිය , ඉඩම් සහ විවාහ රෙජිස්ට්‍රාර් ආයතන , Channeling Centers වලට සහ හිගුරක්ගොඩ නගරයට හිගුරක්ගොඩ බස් නැවතුම්පොළට විනාඩි පහක දුරක් පමනි. ( සියලූම පහසුකම් වලින් යුක්ත වේ ) ඉඩමේ විස්තර -: ඉඩමට පැමිනීමට ඇති සියලුම මාර්ග කොන්ක්‍රීට් සහ තාර යොදා සංවර්ධනය කර ඇත. නිරවුල් ඉඩමක් වන අතර පර්චස් 21 කට වඩා වැඩියෙන් ඇති අතරම ගස් කොලන් සහ නිදහස උපරිමයෙන් ඇත. ඒ වගේම අත්‍යාවශ්‍ය සියලුම පහසුකම් ( ජලය , විදුලිය , ප්‍රදාන පාරට ඉතාමත් සමීප , රෝහල් , පාසල් සහ අනෙකුත් ) යුක්ත වේ. What's app0719141230

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Hansani Kaushalya
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads