Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In VITHARANDENIYA
Posted on 4/26/2024 12:27:03 AM, HAMBANTOTA, VITHARANDENIYA
10,500,000 Negotiable
Land Type
Commercial
Land Size
1 Acres
Address
Wewagawa Koratuwa, Mulanagoda, Vitharandeniya.
Description

මනරම් වැවකට සහ සුන්දර වෙල් යායකට මුහුණ ලා, නිස්කලංක පරිසරය ක පිහිටි අක්කර 01 ක ඉඩම. *කොස්, පොල්, අඹ, කජු, දිවුල් ආදි ගස් වලින් සමන්විත යි. *ඉඩමට මාර්ග දෙකකින් පිවිසීමට හැකිය . *ජලය, විදුලිය , සහ කොන්ක්‍රීට් කළ මාර්ග පහසුකම් ඇත. *තංගල්ල නගරයට කි.මී. 12. *දක්ෂිණ අධිවේගී මාර්ගයට කි.මී. 3. *කඩ සාප්පු, බැංකු, ඩිස්පෙන්සරි ආදියට කි.මී.1. *නිරවුල් ඔප්පු. *පදිංචියට ,ව්‍යාපාරයකට, හෝ වගාවන්ට සුදුසු වටිනා ඉඩම. *ලක්ෂ 105 යි.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Hasantha Perera
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads