මිල :- 1.35/= TVS Star Sport 2006 MW-XXXX ඉතා හොද තත්ත්වයේ තිබේ. ඉන්ධන පිරිමැස්සම ඉතා ඉහලයි. සියලු ලියකියවිලි අංගසම්පූර්නයි. ආදායම් බලපත්‍ර හා රක්ෂණය 2024 ට ඇත.