1,400,000
per perch
Negotiable
Description
සියල් පහසුකම් සපිරි සුබෝපබෝගි අතුරුගිරිය කොට්ටාව නගර අතර
ජාත්‍යන්තර පාසැල් , සුපිරි වෙලදසැල් ඇතුලු සියලු දෑ
අතුරුගිරිය නගරයට විනාඩි 3
කොට්ටාව නගරයට විනාඩි 5
තැනිතලා පිහිටි බිම
නිරවුල් සින්නක්කර ලියකියවිලි
නල ජලය ,විදුලිය ,කොන්ක්‍රීට් කාණු පද්ධතිය , ආරක්ශාකාරි වටපිටාව