Location Categories Filter
Download our Mobile App iOS Android
House For Sale In MINUWANGODA -මිනුවන්ගොඩ විජය මාවතේ පිහිටි නිවස සහිත ඉඩම
Posted on 3/21/2024 2:56:20 PM, GAMPAHA, MINUWANGODA
8,500,000 Negotiable
Bathrooms
2
Beds
5+
Parking space
Available
Land Size
22.50 Perches
Address
Wijaya Mw, Minuwangoda
Description

මිනුවන්ගොඩ විජය මාවතේ පිහිටි නිවස සහිත ඉඩම පර්චස 22 1/2 ක තැනිතලා ඉඩම කාමර 06 සාල 02 ඇනෙක්ස් 01 ටයිල් කරන ලද නාන කාමර 02 සහ ටොයිලට් 0 2 ජලය නොසිදෙන සිසිල් ජලය සහිත ලිඳ වාහන කිහිපයක් නතර කල හැකි ඉඩ ගෙය පිටිපස මායිමේ උස බැම්ම නිවාස ඉදිරිපිට වාහන ගමන් කරන මාර්ගය කටුනායක ගුවන් තොටුපලට වි 10 යි - 8km කුරුනාගල 05 ප්‍රධාන මාර්ගයට මී 400 නගරයේ ප්‍රධාන පාසලට පයින් යා හැකි දුර බැංකු , රෝහල පොලීසිය සහ ෆූඩ් සිටි ආසන්නය නිවාස තුලට ජාල සැපයුම කර ඇත කුඩා කර්මාන්ත, ඇඟලුම් , නේවාසිකාගාර සහ ගබඩා නිස්කලංක වටපිටාව , පිරිසිදු ඔප්පු කටුනායක - මීගමුව ගම්පහ - ජා ඇල ,නිට්ටඹුව -දිවුලපිටිය නයිවල යන නගර වලට විනාඩි 15 කින් යා හැකි ස්ථානයක මෙම නිවස පිහිටා ඇත දැනට නිවස හිස් ව පවතින අතර වහාම පදිංචි විය හැක ඉඩම මිල ලක්ෂ 85 කි විස්තර සඳහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Sarath
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads