145,000
per perch
Negotiable
Address
Colombo 05 Road, Giriulla, Dambadeniya
Description
කටුනායක ගුවන්තොටුපලට විනාඩි 20 ක දුරින් සුන්දර වෙල් යායකට මුහුණලා සියලු පහසුකම් සහිත වටිනා නේවාසික සහ ව්‍යාපාරික බිම් කොටස් දැන් ගිරිඋල්ල නගරයෙන්.....
එමෙන්ම මෙම " The Kings Court" ව්‍යාපෘතිය, ඔබගේ ගත සිත නිවාලීමට සුදුසු නිවාඩු නිකේතන, Cabanas, Villas වැනි හෝටල් ක්ෂේත්‍රයට සරිලන වටිනා ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීමට මානව ගැළපෙන බිම් කොටස් කිහිපයකින්ද සමන්විත වේ...
🍀කොළඹ 05 පාරට 400M
🍀ගිරිඋල්ල නගරයට විනාඩි 05යි
🍀නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
🍀කටුනායක ගුවන්තොටුපලට විනාඩි 20
🍀ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
🍀කොන්ක්‍රීට් කාණු පද්ධති, පුළුල් මාර්ග සහිතයි
🍀නල ජලය
🍀තෙකලා විදුලිය
🍀සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
[නාගරික සංවර්ධන අධිකාරියේ, ප්‍රාදේශීය සභාවේ නීති රීති වලට අනුකූලව අනුමැතිය සහිත මනාව සංවර්ධනය කරන ලද ඉඩම් ව්‍යාපෘතියකි]
⭐ පර්චසය රු. 145,000/-
⭐ රු.50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න
⭐ මුලික ගෙවීම ලක්ෂ 02 සමගින් මාසිකව රු. 20,000/- බැගින් ගෙවීමේ හැකියාව
⭐ එකවර ගෙවීමේදී 20% වට්ටමක් සහිතයි
📲 වැඩි විස්තර සදහා අමතන්න