Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In Yakkala - S12
Posted on 3/18/2024 1:48:49 PM, GALLE, GALLE
596,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
6 Perches
Address
Galle, Yakkala
Description

ලක්ෂ 10 ක සුවිශේෂී වට්ටමක් සමගින්, සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන්න Smart විදියට හීන දකින ඔබ වෙනුවෙන්ම ගම්පහ මහනගර සභා සීමාවෙන් සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස්... 👉එකවර ගෙවීමේදී ලක්ෂ 10 සුවිශේෂී වට්ටමක් 👉මුලින් ලක්ෂ 4 ක් ගෙවා ඉතිරිය පොලී රහිතව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව 👉බැංකු ණය ලබාගැනීමේ පහසුකම ✅කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට විනාඩි 02 ✅යක්කල නගරයට විනාඩි 05 ✅ගම්පහ දුම්රිය ස්ථානයට සහ අධිවේගී පිවිසුමට විනාඩි 10 ✅කොළඹ, කඩවත, කිරිබත්ගොඩ සහ නිට්ටඹුව නගරවලට ක්ෂණික පිවිසුම් මාර්ග ✅දිවයින පුරා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ රජයේ සහ පෞද්ගලික පාසල් ඉතාම සමීපයෙන් ✅සියළුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අතේ දුරින් ✅තෙකලා විදුලිය සහ නල ජලය සහිතයි ☎️වැඩි විස්තර සඳහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads