පර්චස් 35ක මෙම ඉඩම තුඹේ කෝංගල පාරට මුහුණලා නිස්කලංක වටපිටාව සමග වෙල් යායට මුහුණලා පිහිටා ඇත. කඹුරුපිටිය නගරයට විනාඩි 15 හක්මණ නගරයට විනාඩි 15