හොඳ ධාවන තත්වය, ටයර් දෙකම අළුත් බැටරිය අළුත් ලඟදි සර්විස් කරා පොත තවම පළමු හිමිකරුගෙ නමට තෙල් හොඳට වැඩ සල්ලි හදිස්සියකට විකුණන්නෙ