Location Categories Filter
Download our Mobile App iOS Android
Mens shoes
Posted on 2/6/2024 9:18:16 PM, KANDY, PERADENIYA
4,999 Negotiable
Condition
New
Gender (optional)
Male
Description

⭕Mens shoes⭕ 🔱ඉතාම උසස් නිමාවකින් යුතු නිසා දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාව පවතී.... 🔱නිර්මාණය කිරීම සදහා මෘදු අමුද්‍රව්‍ය භාවිතා කොට තිබෙන නිසා දවසේ ඕනෑම කාලයක් කිසිදු අපහසුතාවයකින් තොරව පැළද සිටිය හැක.... 🔱කළු සුදු වර්ණ සංකලනය නිසා ඔබේ පෙනුමට ඉතා ආකර්ෂනීය ස්වභාවයක්‌ එක් කරයි.... 🔱අඩිය ශක්තිමත් ලෙස නිර්මාණය කර තිබීම නිසා ඕනෑම පසු බිමකදී සපත්තු යුගලයට කිසිදු හානියක් සිදු නොවේ.... 🔱නිර්මාණය කිරීමට භාවිතා කර ඇති මෘදු අමුද්‍රව්‍ය නිසා පාදයට හානි වීම වලකයි.... ⭕PRICE - 4999/= ⭕DELIVERY-450/= ⚜️මෙහි මිල RS 5500/= ක්‌ වන අතර පළමු shoes 5 මිලදී ගන්නා පාරිභෝගිකයින් 5 දෙනාට මෙය RS 4999/= කට මිලදී ගැනීමේ හැකියාව පවතී.... ⚜️ඉක්මන් කරන්න ඔබත් අදම ඇනවුම් කරන්න... ⚜️ඇනවුම් කිරීම සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න...

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Hirun
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads