Location Categories Filter
Download our Mobile App iOS Android
Raino sheet
Posted on 1/12/2024 1:08:09 PM, KALUTARA, DODANGODA
4,750 Negotiable
Condition
Used
Description

Raino sheet විකිණීමට ඇත ___________________________________________ #) නිවසේ වහලේ යම් යම් වෙනස්කම් සිදුකරන නිසා අලුතෙන් ම ගැසූ වහලේ කොටස් විකිණීමට ඇත,වහල ගසා මාස 8,(sheet අඩි 10,කම්බි,පොල් පරාල) වුවමනා කට්ටිය කියන්න ©කලුතර අවට #අඩි8=4100/= #අඩි10=4960/= අලුත්ම වහලක්. $කඩේ ගානට වඩා ගොඩක් අඩුයි. #අඩි 10 ඒවා=30 #අඩි 8 ඒවා =30 *ඔක්කොම එකපාර ගන්න කට්ටිය විතරක් කියන්න. *වහලෙන් ගලවගන්නවනම් තවත් හැම ෂීට් එකකින්ම රු.250 ක් අඩුකරනවා. හදිසි විකිණීමක්⁉️️❤️‍🔥

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Vihaga HMS242
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads