345,000
Negotiable
Description
හොඳ ත්ත්වයෙන් ඇත
පෙන්ට් එක අලුත්
රෙද්ද සුපිරි
Y එක ළඟයි පිටි පස්සෙ බක්කිය ළඟයි චුට්ටක් දිරුම් ඇත
ටයර් , බැටරි , ලයිට් , සුපිරි
ඔරිජිනල් තත්වේ ඇත
පොත සෙකන්ඩ් හැන්ඩ් පොත තියෙන්නේ
Woner ගේ trasfer ලියවිලි ID copy ඇත
දුවන්න හොඳ තත්වයේ ඇත