Location Categories Filter
Download our Mobile App iOS Android
ගොඩනැගිලි කඩා ඉවත් කිරීම.
Posted on 1/2/2024 11:14:06 AM, COLOMBO, DEHIWALA
8,000 Negotiable
Service Type
Building / Construction
Description

*මේසන්, ෂටරින්, වඩු, වයරින්,ටයිල්, ටයිටේනියම්, වැහිපීලි *ඇලුමිනියම් වැඩ, ස්ප්‍රේ පොලිෂ්, වෝටර්බේස්, වෝටර් proofing *ජලනල, ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම. *අතරමග නවතා දැමු වැඩ අප විසින් සම්පුර්ණ කර අලංකාර නිමාවක් ලබා දෙන්නෙමු. අනෙකුත් සේවාවන්, *ගොඩනැගිලි කඩා අබලි ඉවත් කර පොළව සුද්ද කර ලෙවල් කිරීම. *කොන්ක්‍රීට් කඩන බ්‍රේකර් යන්ත්‍ර යොදා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි වල කොන්ක්‍රීට් කඩා ඉවත් කිරීම. *අපගේ කුඩා ලොරි රථ මගින් ඔබගේ නිවසේ සහ ගෙවත්තේ අබලි ඉවත් කිරීම. *ආරක්ෂිත ලෙස කලු ගල් කඩා ඉවත් කිරීම. *ගස් කපා මුල් ගලවා ඉවත් කිරීම. *කොන්ක්‍රීට් කඩා /කපා ඉවත් කිරීම. ළිං වළලු බැස්සීම,වතු සුද්ද කිරීම. *ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීම/රතු පස්/ගල්/වැලි *අලුතින් ඉදිවල ඉදිකිරීම සදහා වර්ග අඩිය රු:8000/=

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




shara construction
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads