Location Categories Filter
Download our Mobile App iOS Android
Micro Mpv 2008
Posted on 11/14/2023 4:07:54 PM, ANURADHAPURA, ANURADHAPURA
1,475,000 Negotiable
Brand
Micro
Model
Mpv
Condition
Used
Mileage
76000 km
Description

Micro Mpv 2008 07 seats DUAL AC 100% / Tyer Condition - Good Full Service Done New Battery මයිකෝ mpv හොදම තත්වයේ ලස්සන වෑන් එකක්. අඩු පාඩු නෑ.සියල්ල සකසා ඇත. ඒසී ඩුවෙල් ඒසී සීයට සීයයි. ටයර් හොඳයි. ෆුල් සර්විස් කර ඇත. ෆොටෝ වල පේනවට වඩා හොඳ වාහනයක්.(වාහන බලද්දි ෆොටො වෙනයි වාහනෙ වෙනම බාල එකක්නේ.මේක එහෙම නෑ.ඒගැන මා වගකියනවා) වගකීම් සහතිකය සහිත අලුත් බැටරිය. ඕල්ටිනේටර් එකද සම්පූර්ණ සර්විස් කර අගනාක්‍රියාරී තත්වයට පත්කර ඇත. ලයිට් සිස්ටම් සියල්ල යලි සකසා ඇත ඔරිජිනල් තත්වයෙන්ම. ඉදිරිපස හා පිටුපස වීදූරු ස්ව්‍යංක්‍රීයව සෝදන මැෂින් බට සියල්ලද අලුතින්ම දමා සීයට සීයක් ක්‍රියාකාරිව සකසා ඇත. ඇතුලත හා පිටත ලයිට් ලස්සනට සකසා ඇත. සීඩී දැමිය හැකි අගනා කාර් රේඩියෝවක්ද ක්‍රියාකාරීය. ආසන 7 යි. පිටු පස සීට් එක විශාල කර අලුතින් යලි සකසා ඇත. පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 16ක් වැඩ. දෝස කිසිවක් නැත. අඩුපාඩු දොස් බලා සියල්ල බැලුම්මහර මොඩිෆයි කොල්ලෝ නම් මයික්‍රෝ ස්ෆෙෂලිස්ට් සෙන්ටර් එකට දමා සකසා ඇත. අලුත්ම ලස්සන ෆොග් ලෑම්ප් ෆුල් කාපර්ට් කියන්න දොසක් නැති අගනා වාහනයක්. ( රෙපයාර් සහ අමතර කොටස් පහසුවෙන් ගත හැකි වාහනයක් ) 2වන අයිතිකරු. ඉතා සැලැකිල්ලෙන් භාවිතා කල වාහනයක්..තැලීම් හැප්පීම් නැත. පිටුපස දුනු නිසා පහසුවෙන් බරක් පටවාගෙන යා හැක. මේ කන්ඩිශන් එකෙ 2008 mpv වාහනයක් තිබුනොත් අපටත් කියන්න. ගෙදරකට,කුඩා ඩිලිවරි වැඩකට කදිම වාහනයක්. (මේ කියූ කන්ඩිශන් නැතිනම් වාහනය බලන්න එන මුදල අපෙන්) තියෙන්නෙ අනුරාධපුර රඹෑව වහමල්ගොල්ලෑව ලිපිණයේ. ලීසින් පහසුකම් සකසා දිය හැකියි. දැනට ලීසින් නැත.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Jayantha Subasinghe
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads