Location Categories Filter
Download our Mobile App iOS Android
Kobelco EX 200-8 2007
Posted on 10/21/2023 11:05:43 AM, KURUNEGALA, KURUNEGALA
14,500,000 Negotiable
Brand
Other
Model
Other
Condition
Used
Vehicle Type
Excavator
Mileage
9097 km
Description

*ජපානයේ පාවිච්චි කර ඇති අතර ශ්‍රීලංකාව තුල පවිච්චි කර නැත *යන්ත්‍රය ඉතා හොද ක්‍රියාකාරි තත්වයෙන් පවතී *වැඩ කර ඇති පැය ගනන 9097 *නිශ්පාදිත වර්ශය 2007 *හිනො JO5E-TA එන්ජිම *ප්ලන්ජර් පොම්පය *ට්‍රැක් ලයින් එකක පලල අඩි 2යි *ට්‍රැක් ලයින් එකක දිග අඩි 13යි අගල් 5යි *ට්‍රැක් ලයින් දෙක අතර පරතරය අඩි 9යි අගල් 2යි *ආර්ම් එකෙහි දිග අඩි 12 යි අගල් 5යි *බූම් එකෙහි දිග අඩි 18 යි *බකට් එකෙහි ප්‍රමාණය විශාල දිග - අඩි 4 යි පලල - අඩි 4 යි අගල් 2යි උස - අඩි 2 යි අගල් 4යි *බකට් එකෙහි ප්‍රමාණය කුඩා දිග - අඩි 3 යි අගල් 3යි පලල - අඩි 3 යි අගල් 7යි උස - අඩි 2 යි අගල් 4යි

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Suneth
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads