Location Categories Filter
Download our Mobile App iOS Android
House For Rent In RATNAPURA
Posted on 10/13/2023 1:46:35 PM, RATNAPURA, RATNAPURA
15,000 per month  
Land Size
40 Perches
House Size (sqft)
600 sqft
Address
246A, Ganegoda, Dewalegawa, Ratnapura
Description

නව නගරයට කිලෝමීටරයක් දුරින් ගනේගොඩ නවනගරය මාර්ගයේ නිවසක් කුලියට දීමට තිබේ නිවස ඉදිරිපසින් නව නගරයට හා රත්නපුර නගරයට පැයකට වරක් බස් රථයක් ද ගමන් කරයි නිසංසල පරිසරය පොදු නොවන පිවිසුම පොදු නොවනජලය සහ විදුලිය පහසුකම් වාහන සඳහා විශාල වාහන නැවැත්වීමේ ඉඩකඩ රත්නපුර පානදුර ප්‍රධාන පාරට (මීටර් 600) විනාඩි 5 කකින් ඇවිදයා හැකියි රත්නපුර නගරයට කි.මී. 3.0 කි රත්නපුර මහ රෝහලට කි.මී. 2.5 කි රත්නපුර නව නගරයට කි.මී. 1.5 කි කීල්ස් සුපර් වෙත කි.මී. 2.5 කි ගංවතුර හා නායයාම් අවදානම් වලින් කිසිදු අවදානමක් නැත

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




WDSP Kularathna
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads