3,500,000
Negotiable
Description
වසර 5ක පමණ කාලයක් පවත්වාගෙන ආ ව්‍යාපාරය ලක්ෂ 65 වටිනාකමකින් යුත් ඉලෙක්ට්‍රිකල්,ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අමතර කොටස් ඇතුලු සියලුම භාණ්ඩ එම භාණ්ඩ අසුරා ඇති රාක්ක සියල්ලම සමග වහාම විකිනේ.ව්‍යාපාරික ස්ථානය මාසික කුලී පදනම මත ලබාගෙන ඇති අතර ගැනුම්කරුට මාසික කුලිය ගෙවා ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යා හැකිය