Location Categories Filter
Download our Mobile App iOS Android
Sola waterproof Flash light
Posted on 9/8/2023 9:12:50 AM, GAMPAHA, DELGODA
3,300 Negotiable
Description

Solar Street Light - Rs. 3,300/- දුරස්ථ පාලකයක් (Remote Control) සහිත Solar Street Light එකක්. වැඩි වෙන ලයිට් බිල අඩු කරගන්න ඔබත් අදම හයි කරගන්න. ☀වැස්ස කාලේට ගොඩාක් ප්‍රයෝජනවත්, පොඩි හිරු එළියටත් ඉක්මනින් charge වෙනවා, විදුලිය අවශ්‍ය නොමැත, වයර් අවශ්‍ය නොමැත. ඔබට අවශ්‍ය ආකාරයට එළිය අඩු වැඩි කරගන්න සූර්ය ආලෝකයෙන් චාර්ජ් වන, මෙම සෙන්සර් ලයිට් එක ඉදිරි පසින් ගමන් කරන විට ස්වයංක්‍රීයව දැල්වේ (අංශක 120 / මීටර 5ක දුරක් ආවරණය කරයි). එය පසු කර යන විට ස්වයංක්‍රීයව නිවී යයි. (දැල්වී තත්.15 - 30 කින් පසු ස්වයංක්‍රීයව නිවී යයි.) # සූර්ය ආලෝකයෙන් චාර්ජ් වේ. # වයර් අවශ්‍ය නොමැත. # විදුලිය අවශ්‍ය නොමැත. # අව්ව/ වැස්ස කිසිදු ගැටලුවක් නොමැත. මෙය තුන් ආකාරයකට ක්‍රියත්මක කල හෑකිය. Button lighting mode: - OFF: off mode, the indicator light is red; 01- First gear: Some people coming, brightly light up for 15-30 seconds, when no one lights off; 02- Second gear: Some people coming, brightly light for 15-30 seconds, and when there is no one, the light is always bright and weak; 03- Third gear: No matter if no one is there, and the weak light is always on. Colombo District = Rs. 250/- Gampaha District = Rs. 250/= Other Areas = Rs. 300/- දිවයින පුරා බෙදා හැරීම සදහා දින 2ත් 5ත් අතර කාලයක් ගතවේ. ******** 1.නම: 2.ලිපිනය: 3.ඇමතුම් අංකය: 4.නිෂ්පාදන නම: (සටහන: අපි ඇණවුම් තහවුරු කිරීමට ඔබ අමතන්නෙමු, අප ඔබට පහසුවෙන් සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් අප වෙත යැවීමට වග බලා ගන්න) ^^^^^^^ HOW TO PLACE AN ORDER: Message (inbox) us your 1.NAME: 2.MOBILE NO: 3.ADDRESS: 4.ITEM NAME : Please note: we will call you to confirm your order � ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි. � (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න) (100% විශ්වාසය හා ආරක්ෂාව) �We have an Island wide Delivery Service �(Cash deposit Delivery Available) (100% reliance and safety) Inbox us your Contact number for Queries. We will contact you for Support. විමසීම් සඳහා ඔබගේ ඇමතුම් අංකය අපට Inbox කරන්න. සහාය සඳහා අපි ඔබ අමතන්නෙමු.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Rasimobileshop99@gmail.com
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads