Location Categories Filter
Download our Mobile App iOS Android
අක්මාවේ ආරක්ෂකයා
Posted on 9/2/2023 6:11:20 AM, NUWARA ELIYA, GINIGATHENA
1,200 Negotiable
Type
Other
Description

විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති පිරිසිදුව සකසා ගන්නා ලද හීං බෝවිටියා පවුඩර් ඉතා අඩු මුදලට අපෙන් මිලදී ගන්න. #දැන්_ඔබගේ_සෑම_මිලදී_ගැනීමකදීම_වැඩිපුර_හීන්_බෝවිටියා_පවුඩර්_පැකට්ටුවක්_නොමිලේ_ලබා_ගන්න 😍 🌸ග්‍රෑම් 100ට වැඩි මිලදී ගැනීමකදී ග්‍රෑම් 25 පැකට්ටුවක් නොමිලේ 🌸ග්‍රෑම් 250ට වැඩි මිලදී ගැනීමකදී ග්‍රෑම් 50 පැකට්ටුවක් නොමිලේ 🌸ග්‍රෑම් 500ට වැඩි මිලදී ගැනීමකදී ග්‍රෑම් 75 පැකට්ටුවක් නොමිලේ 🌸කිලෝ 1ට වැඩි සෑම මිලදී ගැනීමකදීම වැඩි වන කිලෝ ගනන අනුව ග්‍රෑම් 100 බැගින් නොමිලේ ( මෙම දීමනාව තොග අවසන් වනතුරු පමණි.සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් ඔබේ ඇනවුම ලබාදෙන්න.) 🌸#විශේෂිත_මිල_කිලෝවක්_රුපියල්_4000ක්_පමණි ඩිලිවරි ගාස්තු - 400/= #ඉතා_නීරෝගිමත්_ජීවිතයක්_ගතකිරීමට_කැමති_ඔබත්_ඉක්මනින්ම_ඇනවුම්_කරන්න #හීං_බෝවිටියා_සතු_සුවිශේෂී_ගුණ 🌿ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. 🌿සිරෝසීස් වැනි රෝග වලකයි. 🌿පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි. 🌿මුත්‍රා රෝග දුරු කරයි. 🌿විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි. 🌿අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි. 🌿ලේ පිරිසිදු කරයි. 🌿සෙංගමාල රෝගීන්ට ගුණදායකයි. 🌿දද කුෂ්ට ආදිය දුරු කරයි. 🌿බඩේ අජීරණයන්ට ගුණය. 🌿දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි. 🌿කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි. 🌿අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි. 🌿ආහාර රුචිය ඇති කරයි. 🌿සෙංගමාල රෝගීන්ට ගුණදායකයි. 🌿ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි. 🌿බඩ පුරවා දැමීම නසාලයි. 🌸#ඉතින්_ඔබත්_ඉක්මනින්ම_ඇනවුම්_කරන්න #තෙනු #ecofoodproducts #pure #natural #effective #fattyliver #cholesterol #diabetes #hepatitis #hemorrhoids #liverdesorders #anticancer #challenge #herbalproduct #herbalmedicine #herbaltea #herbalblend #ayurveda #ayurvedalifestyle #ayurvedamedicine #herbal #herballifechallenge

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Maheshika
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads