Location Categories Filter
Download our Mobile App iOS Android
4MP Outdoor CCTV WIFI Camera With Night Vision Waterproof Full HD
Posted on 8/31/2023 3:09:56 PM, KANDY, KANDY
9,000 Negotiable
Brand
Other
Model
Other
Conditions
New
Item Type
Other
Description

4Mp With Icsee App Icsee - Indoor Rotatable WIFI Camera 2MP - 6500/= Icsee - Outdoor Rotatable - 9000/= V380 - Outdoor 4G SIM Camera - 12500/= ONE YEAR WARRANTY WiFi HD 4MP IP Camera 8 LEDs Infrared Zoom Outdoor Camera provides professional waterproof design with good sealing, No need to worry about rain.WIFI Link , Mobile video Survelliance with SD card re -Support mobile phone iOS, Android system,Remote monitoring of mobile phones. මෙම කැමරාව සාමාන්‍ය CCTV කැමරාවකට වඩා සුවිශේෂ වනුයේ පහත කරුණු මත වේ. * වයිෆයි මගින් ලොව කොහේ ඔබ සිටියත් වීඩියෝ දර්ශන එසැනින් ඔබට නැරඹීමට ඇති හැකියාව. *. තනි කැමරාවෙන්ම වීඩියෝ රෙකෝඩින් SAVE කර ගැනීම (මෙමරි කාඩ් ඇතුලත් කල යුතු වේ.) *. සමාන්‍ය CCTV කැමරාවකට වඩා වැඩි පුලුල් පරාසයක දර්ශන අංශක 160 දර්ශන සුපැහැදිලිව වීඩියෝ වීම. *. වීඩියෝ මෙන්ම ශබ්දයද පටිගත වන අතර කැමරාවේ ස්පීකර් එකක් සහ මයික් එකක් ඇත. * මෝශන් එලාම්. ** ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි. 💐ඔබගේ පහසුව හා විශ්වාසවන්තභාවය සඳහා අප වෙතින් ලබාදෙන භාණ්ඩ ඔබගේ නිවස අසලම පිහිටි තැපැල් කාර්යාලයෙන් මුදල් ගෙවා ලබා ගැනීමේ පහසුකම ද සපයනු ලැබේ. * නො: 21, මාතලේ පාර, කටුගස්තොට. (මකුල්දෙණිය ලී බඩු වෙළඳසැල ඉදිරිපිට) - කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ මීටර් 300ක් ඉදිරියෙන් අප ආයතනය පිහිටා ඇත. FEATURES 1. 4K Resolution, XM H65 Sensor,clear image. 2. Support 2D/3D noise reduction, digital wide dynamic,; 3. Support WIFI, a key WPS function,; 4. Support max 32GB TF card,; 5. H.264 video compression, super low rate, high definitions quality of image; 6. Support iOS and Android mobile phone view; 7. Support Web, CMS view

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Pathum Car Audio Video - Katugastota
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads